80% ප්‍රතිපත්තියට එරෙහි රුහුණ විශ්වවිද්‍යාලයීය සිසුන් අඛන්ඩ සත්‍යග්‍රහයක
Thursday, February 26, 2015
රුහුණ විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ සිසුන්ගේ දේශන වලට පැමිනීම 80%ක් නොමැතිනම් එම සිසුන්ට විභාගය සඳහා පෙනි සිමට අවස්ථාව නොදීමට පරිපාලනය විසින් ගත් තීරණයට එරෙහිව (26) විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක පැවැත්විය. නමුත් සිසු ඉල්ලිම් වලට පරිපාලනය විසින් විසදුම් නොදීම හේතුවෙන් සිසුන් (26)දින අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
No comments:
Post a Comment