
කැලණිය විශ්වවිද්‍යාලයේ මේ වන විට සෑම අධ්‍යයන අංශයකම පාහේ උපාධි පාඨමාලා ඩිප්ලෝමා වශයෙන් කාලයක සිට අලෙවිකරමින් පවතී. එහි නවතම තත්ත්වය වනුයේ කලා උපාධිය රු ලක්ෂ 75කට බාහිර උපාධි ලේබලය යටතේ වෙළඳපලට ඉදිරිපත් කර ඇත. කොතරම් ඩිප්ලෝමා දෙනවාද උපාධි දෙනවාද යන්න නොව සමාජ අයිතියක් වූ අධ්‍යාපන අයිතිය විකිණිම අතිශයින්ම අයුක්තිසහගත වන අතර එහි දීර්ඝ කාලීන ප‍්‍රතිඵලය වනුයේ රටේ අහිංසක දුප්පත් ජනතාවට අධ්‍යාපන අවස්ථා අහිමි වී අධ්‍යාපනය ඇති පන්තියේ වරප‍්‍රසාදයක් වීමයි.අප පවසා සිටිනුයේ අධ්‍යාපන අවස්ථා පූලුල් කළ යුතුය එහෙත් එය මුදල් අයකරීමෙන් තොර විය යුතුය. නව විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන ඇරඹිය යතු අතර රජය හරහා අධ්‍යාපනය ලබාදිය යුතු අතර කිසිදු මුදලක් අප නොකළ යුතුය.කැලණිය විශ්විද්‍යාලයේ වර්තමාන පරපුර වන අප මෙයට එරෙහිව පෙල ගැසිය යුතුය.අධ්‍යාපනයට මුදල් අය කිරීම නවතා අධ්‍යාපන අවස්ථා පුලුල් කර නිදහස් අධ්‍යාපනය සමාජයට උරුම කර දිය යුතුය. සටන් කොට අධ්‍යාපය අයිතිය අප වෙනුවෙන රැුක ගනිමු. පන්ති පාට ජාති බේද නොමැතිව පීඨ බේද නොමැතිව එක් වෙමු, පෙල ගැසෙමු සටන් කරමු
ජය වේවා...
පහත ඩිප්ලෝමා විකුණනු ලබයි
FACULTY OF COMMERCE AND MANAGEMENT
Diploma in Business (DCFM)
Diploma in Marketing (DM)
FACULTY OF HUMANITIES
Diploma Course in Modern Languages
Diploma in Photography (PHG)
Diploma in Tamil (DTML)
Certificate Course in Hindi (HIN)
Certificate Course in Chinese Language (CH\CC)
Diploma in Pali & Buddhist Studies (BD\Dip)
Certificate Course in Astrology (AST)
Certificate Course in Sinhala for Foreign Student
Diploma in Hindi (DHIN)
Diploma in English for Teacher of English (DETE)
Diploma in Business English (DBE)
Diploma in English for Professional Purposes (DEPP)
Diploma in Business English (DBE)
Diploma in English for Professional Purposes (DEPP)
FACULTY OF SCIENCE
Diploma in Applied Chemistry (DACH)
FACULTY OF SOCIAL SCIENCE
Diploma in Disaster Management (GDDM)
Diploma in History (HIS)
Diploma in Library and Information Science I (LS)
Diploma in Library and Information Science II (LS)
Diploma in Library and Information Science III (LS)
Diploma in Mass Communication (MACO)
Diploma in Psychology (PHY)
Diploma in International Relations (IR)
Diploma in Applied Chemistry (DACH)
FACULTY OF SOCIAL SCIENCE
Diploma in Disaster Management (GDDM)
Diploma in History (HIS)
Diploma in Library and Information Science I (LS)
Diploma in Library and Information Science II (LS)
Diploma in Library and Information Science III (LS)
Diploma in Mass Communication (MACO)
Diploma in Psychology (PHY)
Diploma in International Relations (IR)
No comments:
Post a Comment