නැවුම් ලොවකට නවමු අරුණලු සොයා මංජුසාව 2015 බොහෝ බාධක මධ්‍යයේ වුව උත්කර්ෂයට නැංවීමු. කලාවට අද වන විට අත්ව ඇති ඉරණමෙහි තතු මෙවර මංජුසාවේදී තවත් තීව‍්‍ර ලෙස දක්නට ලැබිණි. කලා කරුවන් ලෙස සමාජය දකින පුද්ගලයන් විසින්ම විවිධ හේතු ඉදිරිපත් කරමින් ලාංකේය කලා කෙත අස්වැද්දීමට ගත් උත්සහයේදී සහය දැක්වීම පසෙකලා එය වර්ජනය කිරීමට තරම් සැහැසි විය. එහෙත් අතලොස්සක් තරම් වූ කලාවෙන් පෝෂිත කලාවට ආදරය කරන කලාකරුවන් අපට බොහෝ පරිශ‍්‍රමයක් දරා වුවද සොයාගැනීමට හැකි විය. ඔව්නද කොන්දේසි විරහිතව අපත් සම`ග අප විසින් කලාවේ උන්නතිය වෙනුවෙන් කළ මේ අරගලයට නොමසුරුව දායකත්වය ලබා දුන්හ. ඔව්නට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය
අප පුද කර සිටිනුයේ සමාජයක් වෙනුවෙන් ඔව්න අප සම`ග අත්වැල් බැඳගැනීමට හැකි තරම් මිනිසුන් වූ නිසාමය. එසේම කලාවේ අරුත් පසෙකලා ක‍්‍රියාකළ සියලුම පාර්ශවයනට අප ප‍්‍රකාශ කර සිිටිනුයේ කලාවත් මිනිස් ජීවිතයත් යන්න කුමක්ද යන්න පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගෙන කටයුතු කරන ලෙසයි. එසේම කලාව කුමක් අරඹයාද යන්න සංවාදශීලීව කතාකරමින් කලාවේ උන්නතිය වෙනුවෙනුත් මුදලට නොව කලාව කලාව වෙනුවෙනුත් කලාව සමාජය වෙනුවෙනුත් භාවිතය උදෙසාත් කලාව නිවැරදි ආසස්ථානයකට ගෙන ඒම උදෙසාත් අපත් සම`ග එකම් යදමක පුරුක් වෙමින් සවිමත් කරන්ට එක්වන ලෙස විවෘත ආරාදනයක් කරන්නෙමු. කලාව කලාව වෙනුවෙනි. කලාව සමාජය වෙනුවෙනි. කලාව වෙනුවෙන් කළ තවත් අරගලයකි මංජුසාව 2015

No comments:
Post a Comment